💁🏻♀️ Moeka කියන්නෙ, ප්‍රශ්න නැති, නිරෝගී body skin එකක් වෙනුවෙන් ඔයා හැමතැනම හොයපු හොඳම product එක!🤩👇🏻🌿
1. සම පෝෂණය කරන active natural ingredients!
🌿Body skin එක ඇතුළතින්ම පෝෂණය කරවන active natural ingredients නිසා skin එක වියපත් වීම අවම කරමින් moisturize කරවනවා විතරක් නෙවෙයි, ළප කැලැල් මකා දමමින් මුළු body skin එකටම එක වගේ පැහැපත් බවක් ලබාදෙනවා.✨
2. සමට ලබාදෙන ඉහළ hydration එක සහ glow එක!
💧 සම වියළෙන්න නොදී දවස පුරාම රැඳෙන hydration එකක් තෑගි කරනවා. ඒ නිසා dry & flaky skin එකට හැමදාටම bye කියන්න පුළුවන්.😍
3. Cruelty-Free සහ Vegan!
🍃සත්ත්ව අන්තර්ගතයන් කිසිවක් නැති 100% cruelty-Free සහ Vegan නිෂ්පාදනයක් ලෙස සහතිකයි.🏆
4. ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්!
🇱🇰 අපේ skin එකට ගැළපෙන අපේම නිෂ්පාදනයක් වන නිසා බය නැතිව පාවිච්චි කරන්නත් පුළුවන්.😌
5. සමට අහිතකර chemicals කිසිවක් නැහැ!
🧪Skin damage කරවන alcohol, sulphate, paraben වගේ chemicals කිසිම දෙයක් නැති නිසා, හිතේ බයක් නැතිව ඕනෑම වෙලාවක, ඕනෑම සමකට පාචිච්චි කරන්න පුළුවන්.🙌🏼
6. සමට ඉක්මනින් අවශෝෂණය වෙනවා!
🥰 කිසිම ඇලෙනසුළු ස්වභාවයක් නැතිව සමට ඉක්මනින් අවශෝෂණය වීම මෙහි තිබෙන තවත් විශේෂත්වයක්.
7. ස්වභාවික සුවඳවත් බව!
🌼දවස පුරාම රැඳෙන rich fragrance එකක් සහිත Moeka නිෂ්පාදන හරහා හැම මොහොතකම perfumed freshness එකක් විඳගන්න ඔයාට පුළුවන්!💃🏼
ඉතින් Moeka කියන්නේ, උසස් skincare experience එකක් ලබාගන්න කැමති ඔයා, body skin එක වෙනුවෙන් ගන්න හොඳම තීරණය..!💖