😐අහිතකර දේවල් පිරුණු ලෝකේ ඔයා වෙනුවෙන් තෝරාගන්න හැම පුංචි දෙයක් ගැනම ගොඩාක් පරිස්සම් වෙන්න! ඒ නිසාම, skincare products තෝරාගනිද්දි ingredients ගැන අවධානය දිය යුතුමයි. මොකද, ඒවා skin එකට වගේම ඔයාගේ සෞඛ්‍යයටත් බලපෑම් කරනවා.😲
👀ඉතින්, දවසෙන් දෙකෙන් skin එක සුදුවෙන, සැර සුවඳක් තිබෙන body lotions පාවිච්චි කරන හැමෝම ඔයාගේ body lotion එකෙත් මෙන්න මේ සැර chemicals තිබෙනවාද බලන්න!🛑👇🏻
🚫 Paraben
🚫 Phthalates
🚫 Hydroquinone
🚫 Paraffin
🚫 Sulphate
🚫 Formaldehyde
🚫 Alcohol
🚫 PABA
මේ chemicals නිසා skin damage වීම විතරක් නොවෙයි, කාලයත් සමඟ ඒක ඔයාගේ සෞඛ්‍යයටත් බලපාන දෙයක් වෙන්න පුළුවන්.😟👇🏻
🔴 Skin එක කැසීම සහ දැවිල්ල ඇතිවීම – සැර chemicals වලින් skin එක කැසීමෙන් පටන්ගෙන පසුව රතු වීම, දැවිල්ල ඇතිවීම සිදුවෙන්න පුළුවන්.
🔴 Skin infect වීම – මෙය සිදුවෙන්නේ සමේ pH level එකට නොගැළපෙන අන්තර්ගතයන් නිසා.
🔴 අධික වියළි බව – Skin moisture එක හරි ආකාරයෙන් පාලනය නොකිරීම නිසා skin dryness එක වැඩි වෙනවා.
🔴 Skin එකේ rashes ඇතිවීම – ඇතැම් chemicals වල ක්‍රියාකාරීත්වය අනුව ආසාදනය වීම ඉක්මන් වෙන්නත් පුළුවන්.
🔴 දවසින් දවස skin health එක අඩු වීම – මේ වගේ අහිතකර chemicals සහිත body lotions දිගු කාලීනව පාවිච්චි කළොත් skin එකේ natural protection සහ health එකට ලොකු අහිතකර බලපෑමක් සිදුවෙනවා.
💁🏻♀️මේ තත්ත්වයන්ට විසඳුම වෙන්නේ, skin එකට හානිකර chemicals කිසිවක් නැති, natural ingredients සහිත, තත්ත්වයෙන් උසස් body lotion එකක් තෝරාගැනීමයි.🍃🌼
හිතේ බයක් නැතිව පාවිච්චි කළ හැකි හොඳම තේරීම, Moeka Body Lotions වන්නේ ඒ නිසයි!😍😇
✅ ස්වභාවික අන්තර්ගතයන් රැසක් සහිතයි.
✅ සැර chemicals කිසිවක් නැත.
✅ Product එකිනෙකට ආවේණික natural, rich fragrance එකක් ඇත.
🙌🏻🙈ඉතින්, ඔයාගේ skin concern එකට ගැළපෙන ආකාරයේ ස්වභාවික සහ ආරක්ෂිත ආකාරයෙන් නිපදවා ඇති Moeka Body Lotions එක්ක skin එක ආරක්ෂා කරගන්න ගමන් පෝෂණය කරගන්න පටන්ගන්න!🥰💖