CategoriesSkin Health

Skin එකට විස Body Lotions වල අතුරු විපාක!😣🧴👇🏻

pr article 1

😐අහිතකර දේවල් පිරුණු ලෝකේ ඔයා වෙනුවෙන් තෝරාගන්න හැම පුංචි දෙයක් ගැනම ගොඩාක් පරිස්සම් වෙන්න! ඒ නිසාම, skincare products තෝරාගනිද්දි ingredients ගැන අවධානය දිය යුතුමයි. මොකද, ඒවා skin එකට වගේම ඔයාගේ සෞඛ්‍යයටත් බලපෑම් කරනවා.😲

👀ඉතින්, දවසෙන් දෙකෙන් skin එක සුදුවෙන, සැර සුවඳක් තිබෙන body lotions පාවිච්චි කරන හැමෝම ඔයාගේ body lotion එකෙත් මෙන්න මේ සැර chemicals තිබෙනවාද බලන්න!🛑👇🏻

🚫 Paraben

🚫 Phthalates

🚫 Hydroquinone

🚫 Paraffin

🚫 Sulphate

🚫 Formaldehyde

🚫 Alcohol

🚫 PABA

මේ chemicals නිසා skin damage වීම විතරක් නොවෙයි, කාලයත් සමඟ ඒක ඔයාගේ සෞඛ්‍යයටත් බලපාන දෙයක් වෙන්න පුළුවන්.😟👇🏻

🔴 Skin එක කැසීම සහ දැවිල්ල ඇතිවීම – සැර chemicals වලින් skin එක කැසීමෙන් පටන්ගෙන පසුව රතු වීම, දැවිල්ල ඇතිවීම සිදුවෙන්න පුළුවන්.

🔴 Skin infect වීම – මෙය සිදුවෙන්නේ සමේ pH level එකට නොගැළපෙන අන්තර්ගතයන් නිසා. 

🔴 අධික වියළි බව – Skin moisture එක හරි ආකාරයෙන් පාලනය නොකිරීම නිසා skin dryness එක වැඩි වෙනවා.

🔴 Skin එකේ rashes ඇතිවීම – ඇතැම් chemicals වල ක්‍රියාකාරීත්වය අනුව ආසාදනය වීම ඉක්මන් වෙන්නත් පුළුවන්.

🔴 දවසින් දවස skin health එක අඩු වීම – මේ වගේ අහිතකර chemicals සහිත body lotions දිගු කාලීනව පාවිච්චි කළොත් skin එකේ natural protection සහ health එකට ලොකු අහිතකර බලපෑමක් සිදුවෙනවා. 

💁🏻‍♀️මේ තත්ත්වයන්ට විසඳුම වෙන්නේ, skin එකට හානිකර chemicals කිසිවක් නැති, natural ingredients සහිත, තත්ත්වයෙන් උසස් body lotion එකක් තෝරාගැනීමයි.🍃🌼

හිතේ බයක් නැතිව පාවිච්චි කළ හැකි හොඳම තේරීම, Moeka Body Lotions වන්නේ ඒ නිසයි!😍😇

✅ ස්වභාවික අන්තර්ගතයන් රැසක් සහිතයි. 

✅ සැර chemicals කිසිවක් නැත. 

✅ Product එකිනෙකට ආවේණික natural, rich fragrance එකක් ඇත. 
🙌🏻🙈ඉතින්, ඔයා‌ගේ skin concern එකට ගැළපෙන ආකාරයේ ස්වභාවික සහ ආරක්ෂිත ආකාරයෙන් නිපදවා ඇති Moeka Body Lotions එක්ක skin එක ආරක්ෂා කරගන්න ගමන් පෝෂණය කරගන්න පටන්ගන්න!🥰💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *